(5.47 MB) Download Pem Sihine - Pradeep Rangana MP3 - Top Song
Top Song

Download Pem Sihine - Pradeep Rangana Mp3

පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana Download පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana Mp3 Free in RVibes from Top Song with 0 and 2022-11-29 02:30:58 & 5.47 MB just only in beta.ustaflorida.com

Judul Lagu : පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana
Ukuran : 5.47 MB
Durasi : 03:59
Source : Youtube Music

↓↓↓↓↓↓↓



🎧 පෙම් සිහිනේ/Pem Sihine (Lyrics) - Pradeep Rangana
🔔 Turn on notifications to stay updated with new uploads!

A floating feeling of love
ආදරයේ පාවෙන හැඟුමක්

Searched for a life
ජීවිතයක් සෙව්වා

Your love that was mine in the past
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ

Is just a mirage, a loneliness
මිරිඟුවක් තනිකමක් විතරමයි

In the dream of love ... you are the comfort
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි

The witch who cheated my heart
ඔබ මාගේ සිත රැවටූ මායාවී

Close to me - the stories you told then
මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා

Made a palace in my poor world
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා

That built palace - the day it was demolished
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ

You went without saving tears to cry anymore
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා

In the dream of love ... you are the comfort
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි

The witch who cheated my heart
ඔබ මාගේ සිත රැවටූ මායාවී

Alone in the rain - hugged and warm
වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ

Evening was beautiful that we were holding hands
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි

You in all my lives – sworn with love
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්

Told a story which went alone in my world
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා
In the dream of love ... you are the comfort
පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි

The witch who cheated my heart
ඔබ මාගේ සිත රැවටූ මායාවී