(4.53 MB) Download Malen Upan Samanali Mp3 Download Song MP3 - Top Song
Top Song

Malen Upan Samanali Mp3 Download Song

Get Malen Upan Samanali Mp3 Download Song MP3 Free Of Charge in Top Song uploaded by eTunes. The malen-upan-samanali-mp3-download-song have 0 and 121,751. Details of Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | eTunes MP3 check it out.

Malen upan samanali Chipmunks version Raween Kanishka Nuwanthika new song

Malen upan samanali Chipmunks version Raween Kanishka Nuwanthika new song

4.12 MBChama Academy

#Malen_upan_samanali #Himabole_Studio Thanks for watching ❤ Like 👍 Comment 😀 Share 😘 අන්ධකාරේ මං (රැප්) - youtu.be/SvTr5-Zu-PA මටත් ගස්සලා - youtu.be/fOTRSJu1wl4 හැන්දෑවේ හීපොද වැස්සේ - youtu.be/4MIKeYoV-Go රෝස කතන්දර : youtu.be/H_ndZw7VnTE _________________________________________ Malen upan samanali deweni inima new song Raween Kanishaka song Deweni inima

Sihinayak Mawna Nuwandhika Senarathna Iskole Teledrama Song eTunes

Sihinayak Mawna Nuwandhika Senarathna Iskole Teledrama Song eTunes

5.26 MBeTunes

Sihinayak Mawna (සිහිනයක් මැව්නා) | Iskole Teledrama Song (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) ♪Spotify: spoti.fi/3vfxGzk ♪Apple Music: apple.co/3cJUyAx ♪Deezer: bit.ly/3ot0Fvx ♪Amazon Prime Music : amzn.to/3PTNCPp ● Artist - Nuwandhika Senarathna ● Music - Nimesh Kulasinghe ● Lyrics - Shehan Galahitiyawa ___________________________________ Enjoy & stay connected with us! 👉 Subscribe to eTunes: ...

Malen upan samanali karaoke

Malen upan samanali karaoke

4.53 MBSathsara Karaoke ♪

Duet } Male part : Blue / Female part : Pink Karaoke Of Original song Malen Upan Samanali | Tv Derana Teledrama | Deweni inima | Theme songs Artist - Raween Kanishka / Nuwandhika Senarathne Lyrics - Gihan Chamika Melody - Nimesh Kulasighe Subscribe❤|Like👍|Comment💬👇 your favorite songs to get their karaoke tracks with lyrics....

Dancing Cover

Dancing Cover

2.06 MBඕලු 🥰

Thanushi , Himansa , Yenuki 🤗

Malen Upan Samanali - Raween kanishka Nuwandhika senarathne Chinease mix

Malen Upan Samanali - Raween kanishka Nuwandhika senarathne Chinease mix

4.9 MBLyrics Song

__‎__________________________________________• පහත link වලින් මගෙ අනිත් Videos බලන්න... ____________________________________________ * සඳ කෙමි Song youtu.be/llTQVw_3SRo * රහසක් Song youtu.be/ozZu5Y_OCGE * තාම නුඹ හින්දා Song youtu.be/goVyIapeV70 * යන්නම් ඔබ ගාවින් song youtu.be/NIRxHA8Bs3s * නෑසුනා Song youtu.be/ZMzfj5xfaDU * උපමාවක් Song youtu.be/bgmPf0_HHoA * ලෙලෙනා Song ...

Malen Upan Samanali Dance Cover by Oshan Liyanage Heshani Liyadipita

Malen Upan Samanali Dance Cover by Oshan Liyanage Heshani Liyadipita

3.18 MBDance Floor by IdeaHell

Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) | Dance Cover by Oshan Liyanage & Heshani Liyadipita | Dance Floor by IdeaHell Blooper Video : youtu.be/nTOd5liYEBo Choreographer : Oshan Liyanage Dancers : @OshanLiyanageDance | @heshaniliyadipita3626 Song : Malen Upan Samanali - Deweni Inima Teledrama Song Production Manager : Samith Roshan Producer : Charitha Gangewatta Director of Photography : Dammika Dissanayake Editor/Colorist : Dasun...

Mottu Vitta Poongodi - Kokulan Shanthan Sutharshini Pottuvil Asmin eTunes

Mottu Vitta Poongodi - Kokulan Shanthan Sutharshini Pottuvil Asmin eTunes

4.53 MBeTunes

Malen Upan Samanali (Tamil Version) Mottu Vitta Poongodi (மொட்டு விட்ட பூங்கொடி..) (Available on Spotify, Apple Music/iTunes, Deezer & more) Stream / Download : etunes.lnk.to/MottuVittaPoongodi ♪Spotify: spoti.fi/3AszaHx ♪Apple Music: apple.co/3FVAQur ♪iTunes Store: apple.co/3FVAQur ♪Deezer: bit.ly/3tTaK8Y Singer - Kokulan Shanthan, Sutharshini Lyrics - ‘Pottuvil’ Asmin Music Composer - Chathurangana De Silva Melody - Nimesh...

Malen Upan Samanali Dance Cover by RL DANCERS

Malen Upan Samanali Dance Cover by RL DANCERS

3.85 MBRL dancers

Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) | Dance Cover by #RL_DANCERS Choreographer : THARINDU DILSHAN Dancers : #Tharindu_Dilshan #Dolly #Harsha_Madushan #Dilki_Nimesha #Suresh_Janaka #Madushani_Poornima Song : Malen Upan Samanali - #Deweni_Inima Teledrama Song Singer : Raween Kanishka and Nuwandika Senarathne Director of Videography : #Nipun_Dilshan Costume : #Dolly_Costumes Make Up : #Harsha_Madushan Location : Hikkaduwa Thumbnail :...

About Malen Upan Samanali - Raween Kanishka Nuwandhika Senarathne eTunes

Malen Upan Samanali - Raween Kanishka & Nuwandhika Senarathne | eTunes | Deweni Inima Teledrama Song

(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/MalenUpanSamanali

♪Spotify: spoti.fi/3hfZwnj
♪Apple Music: apple.co/3LUpGdp
♪iTunes Store: apple.co/3JIaRJ2
♪Deezer: bit.ly/3BHaM5T
♪Amazon Prime Music : amzn.to/3poLTqr

Dial Now...
For Download " Malen Upan Samanali " song as your RingIn Tone..
☎Mobitel: 74742656
☎Hutch: 369576095
☎Dialog: 8710735201

Artist - Raween Kanishka / Nuwandhika Senarathne
Lyrics - Gihan Chamika
Melody - Nimesh Kulasighe
Music - Chathurangana De Silva
Choreography - Tharanga Harsha Kumara

___________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: facebook.com/etunesrecords
👉 Follow us on Twitter: twitter.com/eTuneslk
👉 Follow us on Instagram: bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: bit.ly/TikTok_eTunes

LYRICS
මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

මුළාවෙන්න එපා ඔන්න
මේ පාරේ පියඹන්න
පෙම් කරන්න උගන්නන්න
මලෙන් උපන් සමනලී

මහ නපුරන් එකතු වෙලා
නපුරුකමක් කලාදෝ
මගේ මැණිකට හිත රිදිලා
ලොවම එපා වෙලාදෝ

හීන දකින වෙලාවේ
චුට්ටක් බය උනානේ
ලොවම නපුරු වුණාවේ
ළඟම සොඳුරු ඔයා නේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

සංසාරේම මේ මාගේ
දෑස් ළඟම ඉන්නකෝ
රිදෙන තැනදී ඔය වාගේ
ආදරේම වෙන්නකෝ

ලොවම එරෙහි වුණාවේ
කාලය නැවතුනාවේ
මගේ දෙතොල් ඔයාගේ
කම්මුල් මල් තලාවේ

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

හිනාවෙන්න ළඟින් ඉන්න
මා ගාවම තටු සලන්න
හිත හදන්න ළඟට එන්න
මලෙන් උපන් සමනලී

පියාඹන්න කියාදෙන්න
හිත අස්සට වෙලා ඉන්න
අල්ලගන්න ළඟින් එන්න
බයයි රෝස සමනලී

මලෙන් උපන් සමනලී
රෝස කැලෙන් හමු වුණි
හිතේ රිදුන තැන් බලා
හිමින් ඉඹින්නම්

මමයි රෝස සමනලී
රෝස කැලේ ඉපදුණි
හිතේ තැනක් රිදුනොතින්
තුරුළට එන්නම්

℗ 2021 eTunes

#MalenUpanSamanali #RaweenKanishka #NuwandhikaSenarathne #eTunes #deweniInima #Aksha #NethmiRoshel #DeweniInimaSong